නවතම Post
රැදි සිටින්න....
Monday, December 16, 2013

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න      කදිම මෘදුකාංගයක්



dfx
       

            අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.
   
        මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක බාගත කළ හැකියි.

       මෙම මෘදුකාංග ස්ථාපනය සාමාන්‍ය පරිශි සිතු කළ හැකියි. ස්ථාපනයෙන් පසු මෘදුකාංගය විවෘත කරන්න. එය පහත පරිදි අලංකාර අතුරුමුහුණතකින් යුක්ත වෙනවා. 


mp3-accessories-dfx-audio-enhancer-11a
  
     Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්දයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්. 

      DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති සැකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද සහය දක්වනවා. 

  දවස් 30 හේ  Free දෙන DFX Audio Enhancer එක Download කරගන්න.

         
http://adf.ly/a8jJb 
     දැන් මම දෙන්නම් ජිවිත කාලේටම පුරාවටම තියාගන්න.මෙතනින් Torrent Download කරගන්න.

http://adf.ly/a8lCA

Torrent Download කරගෙන මේ විදිහට කරන්න.






        ඊට පස්සේ Finish කරන්න.
        ඊට පස්සේ     DFX Audio Enhancer open වෙයි.
       ඊට පස්සේ  Download කරපු File එක ඇතුලේ තියන Crack එක දාන්න මේ විදිහට




      crack folder එකේ තියන crack file එකේ Copy යක් අරගන්න.
      ඊට පස්සේ   (Windows 64 bit os එකක් තියනවා නම් C:\Program Files (x86)\DFX කියන තැනට දාන්න.)   (Windows 32 bit os එකක් තියනවා නම් C:\Program Files\DFX කියන තැනට දාන්න.)    Paste කරන්න. 

එච්චරයි.

දැනට මම යනවා .තවත් Software එකක් අරන් මම ආයේ එන්නම් .ඔයාලා හැමෝටද තෙරැවන් සරණයි!!!



 

0 comments:

Post a Comment

Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved