නවතම Post
රැදි සිටින්න....
Monday, December 16, 2013

නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.


නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.




නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි  ක්‍රමයක්.

 හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය මෙන්න මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.

0 comments:

Post a Comment

Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved