නවතම Post
රැදි සිටින්න....
Monday, December 16, 2013

පින්තූර Black @ White කරගන්න..

පින්තූර Black @ White කරගන්න..




ඉස්සේලම Photoshop ඒකේ කැමති පින්තූරයක් Open කරගන්න.

ඊට පස්සේ Open වෙන Background Layer එකේ Dublicate Layer එකක් හදාගන්න.



ඊට පස්සේ  Background Copy කියන Layer එක උඩ Click කරලා ctrl+alt+shift+b Press කරන්න.




එහෙම නැත්තම් Image -> Adjustment-> Black @ White  කියන path එක  Select කරන්න.එතකොට  Box එකක් එනවා Black And White කියලා.එකේ මොනවත් වෙනස් කරනනේ නැතුව Ok කරන්න.



එතකොට Photo එක  Black And White වෙනවා.

ඊට පස්සේ ctrl+e Press කරලා Eraser  Tool එක අරගන්න.ඊට පස්සේ Black @ White වෙච්ච Photo Layer එක උඩ Click කරලා පාට මතු කරගන්න ඕන තැන් මකලා දාන්න..



මකන කොට පිට ගියානම් ctrl+z   Click කරලා Undo කරගන්න.

Save කරන කොට Layer Move කරන් නැතව Save කරන්න.

Comment  එකක් දාලා Like එකක් දාලා යන්න හොදේ.....








0 comments:

Post a Comment

Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved