නවතම Post
රැදි සිටින්න....
Saturday, December 14, 2013

HOW TO PROTECT YOUR BROWSER (password encryption)

HOW TO PROTECT YOUR BROWSER (password encryption) 

 

  ඕන්න මම අද අරන් ආවේ තවත් සුපිරිම වැඩ කෑල්ලක් ....ඔයාලගේ Pc එකේ  Firefox එකයි  Chrome  එකයි  ඔයාගේ Pc එක වෙන කවුරැ හරි පාවිච්චි කරනවා කියන්නකෝ ඔයාලට  පුළුවන් වෙන කාටවත් ඔයාගේ Browser එක පාවිච්චි කරන්ඩ බැරි වෙන්ඩ Password එකක් දාන්න .එකට කරන්න තියෙන්නේ පොඩි Add ons එකක් දාගන්න විතරයි .මම කියලා දෙන්නම්කෝ ඒ වැඩේ කරන හැටි.......

ඔයා පාවිච්චි කරන්නේ Firefox නම් මේ විදිහට කරන්න...


ඉස්සෙල්ලම මේ  LINK එකට ගිහින් Add ons එක Install  කරගන්න...(Install කරගන්න Add to Firefox දෙන්න.)


 ඊට පස්සේ Install Now දෙන්න.

ඊට පස්සේ Firefox restrat පාරක් දාන්න.

ඊට පස්සේ මේ විදිහට පෙනෙයි.

ඊට පස්සේ StartupMaster 1.3  Add ons එකේ Option යන්න.

ඊට පස්සේ change master password යන්න.



ඊට පස්සේ ඔයාලට කැමතිpassword එකක් දීලා  ok  කරන්න.  එච්චරයි.දැන් Firefox  restrat පාරක් දාලා බලන්න.


ඔයා පාවිච්චි කරන්නේ Chrome  නම් මේ විදිහට කරන්න...


ඉස්සෙල්ලම මේ  LINK එකට ගිහින් Add ons එක Install  කරගන්න...(Install කරගන්න Free කියන Icon එක Click කරන්න .)


ඊට පස්සේ මේ විදිහට පෙනෙයි.


 
 ඊට පස්සේ Setting       Extensions      Simple Startup Password 1.0    Options    Enter Pasword කියන තැනට කැමති  Password එකක් දිලා Save කරන්න .



එච්චරයිත.දැන් Chrome එක restrat පාරක් දාලා බලන්න.



තව දුරටත් පැහැදිලි කරගන්න Video එක බලන්න.


Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved