Photo එකක් Oil PAint එකක් කරමු...
Photo එකක් Oil PAint එකක් කරමු...
ඔයා කැමති Photos එකක් තෝරගන්න.
ඊට පස්සේ Layer එකේ Dublicate Layer එකක් හදාගන්න.Layer එක උඩ Right Click කරලා හදාගන්න.
ඊට පස්සේ Backgrund Copy එක Click කරන්න.
ඊට පස්සේ Filter -> Oil Paint කියන Path Select කරන්න.
ඊට පස්සේ ඔයාට කැමති විදිහට Brush වල Stylization , Cleanliness ,Scale , Bristle Detail න් ටිකයි Lighting වල Angular Direction , Shine න් ටිකයි දෙන්න.
උදාරණයක් විදිහට මේ ටික දෙන්න.
Stylization 10
Cleanliness 9.15
Scale 8.61
Bristle Detail 8.75
Angular Direction 64.8
Shine 0.5
ඊට පස්සේ Ok කරන්න.
![]() |
| Edit කිරිමට පෙර Edit කිරිමෙන් පසු |
Comment එකක් දාලා Like දාන්න හොදේ....






0 comments:
Post a Comment