නවතම Post
රැදි සිටින්න....
Monday, December 16, 2013

Sign Up Multiple Skype Accounts නම් දෙකකින් Skype යන්න........

Sign Up Multiple Skype Accounts

නම් දෙකකින් Skype  යන්න........

 

 ඔයාලා දන්නවද Skype යන්න .දන්නවනේ....ඒත් ඔයාලා දන්නවද එකම PC එකෙන් නම් දෙකකික් Sign Up වෙන්ඩ ...දන්නේ නෑ නේද? ...ඔයාලා කැමතිද දැගන්න. මම කියලා දෙන්නම් කොහොමද එකම PC එකේ නම් දෙකකින් Skype Log වෙන්නේ කියලා ..

ඉස්සේලාම Skype Soft ware එකට යන්න.....
Skype Software එක නැත්තම් මෙතනින් ගිහින් බාගන්න
http://adf.ly/ZGkpt

Skype Sign Up වෙලා නැත්තම් මෙතනින්  ගිහින් Sign Up වෙන්න.

http://adf.ly/ZGkZ0

මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් Windows 32 bit os එක තියන කට්ටියට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා....

 ඉස්සෙල්ලම කරනඩ ඕනේ ඔයාලා Windows Key +R Click කරන්න.




  ඊට පස්සේ මේ link එකේ තියන path එක Run එකේ Open කියන තැනට දීලා Ok කරන්න.
                            
               මෙන්න link එක  
දැන් වැඩේ හරි..................
(ඉහත path වැඩ කරන්නේ නැත්තම් පහත Video එක බලාගෙන කරන්න.)


 

දැන් කියලා දෙන්නම් Windows 64 bit os එක තියන කට්ටියට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා....

ඉස්සෙල්ලා වගේම Windows key+ R Press කරන්න. 
ඊට පස්සේ මේ link එකේ තියන path එක Run එකේ Open කියන තැනට දීලා Ok කරන්න. 

මෙන්න link එක  
http://adf.ly/ZSnXZ
දැන් වැඩේ හරි..................
(ඉහත path වැඩ කරන්නේ නැත්තම් පහත Video එක බලාගෙන කරන්න.)




 තේරෙන්නේ නැති කට්ටියට Video එකක් කරා බලාගෙන කරන්න.



 

0 comments:

Post a Comment

Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved