Facebook Page එකට යාළුවෝ ඔක්කෝටම එකවර Invite කරන්න..
Facebook Page එකට යාළුවෝ ඔක්කෝටම එකවර Invite කරන්න..
ඔන්න මම අද අරගෙන ආවේ පොඩි Java Script කෑල්ලක් ....කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් Java Script එකක් කියන්නේ මොකක්ද කියලා ..දන්නේ නැති කට්ටියට ඉතින් මම කියලා දෙන්නම්කෝ Java Script එකක් කියන්නේ Web Devlopment වලට ගන්න Langauge එකකට .හරි දැන්න මම කියන්නම්කෝ මම අද අරගෙන ආපු වැඩ කෑල්ල ගැන .මම අද අරගෙන ආවේ Facebook Page එකකට යාළුවොන්ට Invite කරන කොට යාළුවෝ ඔක්කෝටම එක වර Invite එකක් යවන්නේ කොහොමද කියලා ...මොකද Facebook එකෙන් Invite කරන්ඩ දෙන්නේ යාළුවන්ට එක එක ..ඒක හරිම අමාරැ වැඩක් බැරි වෙලාවත් යාළුවෝ 2000 විතර හිටියොත් 2000 පාරක් Click කරන්ඩ එපැයි .... එකට තමා මම අද මේ Java Script එක ඔයාලට දෙන්නේ ...
මෙතනින් ගිහින් Java Script එක ගන්න.....
GO HERE
දැන් මම කියලා දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියලා ..
මුලින්ම Script එක බාගන්ඩ.
ඊට පසසේ Facebook Page එකට යන්න.
ඊට පසසේ Invite වල තියන See all කියන එකට යන්න.
ඊට පසසේ ගියාට පස්සේ යාළුවන්ගේ අන්තිම යාළුවා වෙනකම්ම පල්ලේහාට එන්න...
ඊට පසසේ Right Click කරලා Inspect element කියන එකට යන්න.
ඊට පස්සේ එක Click කරලා එනවා Code එහෙම තියන පෙඩි Box එකක් .
ඊට පස්සේ Console එකට ගියාට පස්සේ අර Java Script එක Copy කරගෙන මෙතන්ඩ Paste කරන්න.
ඊට පස්සේ Enter කරන්න.
Enter කරලා ටිකක් වෙලා ඉන්න .මොකද මේ Java Script එකෙන් වෙන්නේ අපි යාළුවන්ට එක එක Invite කරන එක Browser එක විසින්ම Invite යවන නිසා ..මේ වැඩේ කරන කොට ටිකක් Browsre එක Stuck වෙනවා .ඒක ගනන් ගන්න එපා ටික වෙලාවකින් ඒක හරියනවා....
Java Script එක බාගන්ඩ යන කොට එන Page තප්පර 5 ගියාට පස්සේ එකේ SkipAd Click කරන්න.
එහෙනම් මම ගිහින් එන්නම්...තවත් නියම Post එකක් අරගෙන ..
මම ලගදිම කියලා දෙන්නම් Phishing කරලා Facebook Password උස්සන හැටි.ඒක ටිකක් දිග Post එකක් හින්දයි පරක්කු වෙන්නේ...
එහෙනම් LIKE එකක් දාලා COMMENT එකකුත් දාලා යන්න හොදේ...







0 comments:
Post a Comment