නවතම Post
රැදි සිටින්න....

Recent Post

Tuesday, December 17, 2013
Facebook Page එකට යාළුවෝ ඔක්කෝටම එකවර Invite කරන්න..

Facebook Page එකට යාළුවෝ ඔක්කෝටම එකවර Invite කරන්න..

Facebook Page එකට යාළුවෝ ඔක්කෝටම එකවර Invite කරන්න..



ඔන්න මම අද අරගෙන ආවේ පොඩි Java Script කෑල්ලක් ....කට්ටිය දන්නවා ඇතිනේ ඉතින්   Java Script එකක් කියන්නේ මොකක්ද කියලා ..දන්නේ නැති කට්ටියට ඉතින් මම කියලා දෙන්නම්කෝ  Java Script  එකක් කියන්නේ Web Devlopment වලට ගන්න Langauge එකකට .හරි දැන්න මම කියන්නම්කෝ මම අද අරගෙන ආපු වැඩ කෑල්ල ගැන .මම අද අරගෙන ආවේ Facebook Page එකකට යාළුවොන්ට Invite කරන කොට යාළුවෝ ඔක්කෝටම එක වර Invite එකක් යවන්නේ කොහොමද කියලා ...මොකද Facebook එකෙන් Invite කරන්ඩ දෙන්නේ යාළුවන්ට එක එක ..ඒක හරිම අමාරැ වැඩක් බැරි වෙලාවත් යාළුවෝ 2000 විතර හිටියොත් 2000 පාරක් Click කරන්ඩ එපැයි .... එකට තමා මම අද මේ Java Script එක ඔයාලට දෙන්නේ ...


මෙතනින් ගිහින් Java  Script එක ගන්න.....

               GO HERE


දැන් මම කියලා දෙන්නම් කොහොමද වැඩේ කරන්නේ කියලා ..


මුලින්ම Script එක බාගන්ඩ.


ඊට පසසේ Facebook Page එකට යන්න.


ඊට පසසේ Invite වල තියන See all කියන එකට යන්න.




ඊට පසසේ ගියාට පස්සේ යාළුවන්ගේ අන්තිම යාළුවා වෙනකම්ම පල්ලේහාට එන්න...





  ඊට පසසේ  Right Click කරලා Inspect element කියන එකට යන්න.





ඊට පස්සේ එක Click කරලා එනවා Code එහෙම තියන පෙඩි Box එකක් .


ඊට පස්සේ එකේ තියනවා Console කියලා එකක් .ඒක Click කරන්න.



ඊට පස්සේ Console එකට ගියාට පස්සේ අර Java Script එක Copy කරගෙන මෙතන්ඩ Paste කරන්න.


ඊට පස්සේ Enter කරන්න.


Enter කරලා ටිකක් වෙලා ඉන්න .මොකද මේ Java Script එකෙන් වෙන්නේ අපි යාළුවන්ට එක එක Invite කරන එක Browser එක විසින්ම Invite යවන නිසා ..මේ වැඩේ කරන කොට ටිකක් Browsre එක Stuck වෙනවා .ඒක ගනන් ගන්න එපා ටික වෙලාවකින් ඒක හරියනවා....


Java Script එක බාගන්ඩ යන කොට එන Page තප්පර 5 ගියාට පස්සේ  එකේ SkipAd Click කරන්න.





එහෙනම් මම ගිහින් එන්නම්...තවත් නියම Post එකක් අරගෙන ..

මම ලගදිම කියලා දෙන්නම් Phishing කරලා Facebook Password උස්සන හැටි.ඒක ටිකක් දිග Post එකක් හින්දයි පරක්කු වෙන්නේ...

එහෙනම් LIKE එකක් දාලා COMMENT එකකුත් දාලා යන්න හොදේ...
Monday, December 16, 2013
S PLAYER

S PLAYER

S PLAYER

 

   ඕන්න ඉතින් මම අදත් ගෙනාවා සුපිරිම Soft ware එකක් ...මේක ඉතින් ඕන වෙන්නේ ගොඩක් Film බලන කට්ටියට තමා....මේක මම සුපිරිම කියන්නේ මෙකෙන් ඕනම Film එකක උපසිරසි සින් ගාලා ගන්නවා ..
Subtitle නැත්තම් Sub එක ටින් ගාලා Download කර ගන්නවා (හැබැයි English Sub එක හරිද?)
....අනෙක් එක තමයි මේකෙන් සිංහල උපසිරසි Load කරන්ඩත් පුළුවන්...තව දෙයක් තමයි මෙකෙන් අපි බල බල හිටිය film එක මොනවා හරි වෙලා Close වුනා කියන්නඩෝ ...අපිට පුළුවන් ආයෙත් S PLAYER එකෙන් බල බල හිටිය තැන ඉදලා බලන්ඩ.....

     ඔයාත් දාගෙන බලන්ඩකෝ....

මෙන්න බාගන්ඩ...

http://adf.ly/ZDqGm

      Microsoft Office 2013 version එක Download කරගන්න.....

Microsoft Office 2013 version එක Download කරගන්න.....

     Microsoft Office 2013 version එක Download කරගන්න.....

 

ආරම්භක පිටුව


   ඔන්න මම අදත් ආවා වටිනා කියන Soft ware එකක් අරගෙන ....මම අද අරන් ආවේ Microsoft Office 2013 ... මේක ඉතින් Word වල වැඩ කරන කට්ටියට නියම Soft ware එකක්...මාරම වැඩ කෑලි තියෙන්නේ....Text Document ඓහෙම නියමෙට Type කරන්ඩ පුළුවන්....මේක ඉතින් බාගන්ඩ වෙන්නේ හැබැයි Torrent තියන කට්ටියට විතරයි......ඔයාලත් බාගෙන බලන්ඩකෝ.....මේ Torrent File එකත් එක්ක ඔයාලට Active කරගන්න  Crack File එකත් හමිබ වෙනවා.....මේක Install කරන කොට  Net එක   Disconnect කරන්න... Install කරලා Crack Fille එක දාලා Open කරන්න.....


Torrent නැති කට්ටය uTorrent Soft ware එක බාගන්න.....

http://adf.ly/ZGFwS


Microsoft Office 2013 බාගන්න........



http://adf.ly/ZGG1E

 

 

ආරම්භක පිටුව


   ඔන්න මම අදත් ආවා වටිනා කියන Soft ware එකක් අරගෙන ....මම අද අරන් ආවේ Microsoft Office 2013 ... මේක ඉතින් Word වල වැඩ කරන කට්ටියට නියම Soft ware එකක්...මාරම වැඩ කෑලි තියෙන්නේ....Text Document ඓහෙම නියමෙට Type කරන්ඩ පුළුවන්....මේක ඉතින් බාගන්ඩ වෙන්නේ හැබැයි Torrent තියන කට්ටියට විතරයි......ඔයාලත් බාගෙන බලන්ඩකෝ.....මේ Torrent File එකත් එක්ක ඔයාලට Active කරගන්න  Crack File එකත් හමිබ වෙනවා.....මේක Install කරන කොට  Net එක   Disconnect කරන්න... Install කරලා Crack Fille එක දාලා Open කරන්න.....


Torrent නැති කට්ටය uTorrent Soft ware එක බාගන්න.....

http://adf.ly/ZGFwS


Microsoft Office 2013 බාගන්න........



http://adf.ly/ZGG1E

 
no image

DJ කරන්න මෙන්න නියම බාන්ඩයක්.....

FL STUDIO 10

  ඕන්න මම ගෙනවා සුපිරිම softwear එකක් .මේ  software ඉතින් DJ කරන්ඩ සුපිරිම software එකක් .. ගොඩක් DJ කරන කට්ට්ය පාවිච්චි කරන්නෙත් මේක තමා  ..අපිට ඕන විදිහට සිංදු  DJ කරන්ඩ පුළුවන් සිංදු වලට  Music දාන්ඩත් පුළුවන් .....ඔයාලත් පාවිච්චි කරලම බලනඩකෝ  ..........හැබැයි මේක සල්ලි දිලා ගන්ඩ ඕන  soft ware එකක්...... හැබැයි ඉතින් මම ඔයාට දෙන්නේ Free ........


මේන්න තියනවා Torrent තැති කට්ටියට බාගන්න....


http://adf.ly/ZDixU

මේන්න තියනවා Torrent තියන කට්ටියට බාගන්න....


http://adf.ly/ZDjNn



 Sign Up Multiple Skype Accounts නම් දෙකකින් Skype  යන්න........

Sign Up Multiple Skype Accounts නම් දෙකකින් Skype යන්න........

Sign Up Multiple Skype Accounts

නම් දෙකකින් Skype  යන්න........

 

 ඔයාලා දන්නවද Skype යන්න .දන්නවනේ....ඒත් ඔයාලා දන්නවද එකම PC එකෙන් නම් දෙකකික් Sign Up වෙන්ඩ ...දන්නේ නෑ නේද? ...ඔයාලා කැමතිද දැගන්න. මම කියලා දෙන්නම් කොහොමද එකම PC එකේ නම් දෙකකින් Skype Log වෙන්නේ කියලා ..

ඉස්සේලාම Skype Soft ware එකට යන්න.....
Skype Software එක නැත්තම් මෙතනින් ගිහින් බාගන්න
http://adf.ly/ZGkpt

Skype Sign Up වෙලා නැත්තම් මෙතනින්  ගිහින් Sign Up වෙන්න.

http://adf.ly/ZGkZ0

මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් Windows 32 bit os එක තියන කට්ටියට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා....

 ඉස්සෙල්ලම කරනඩ ඕනේ ඔයාලා Windows Key +R Click කරන්න.




  ඊට පස්සේ මේ link එකේ තියන path එක Run එකේ Open කියන තැනට දීලා Ok කරන්න.
                            
               මෙන්න link එක  
දැන් වැඩේ හරි..................
(ඉහත path වැඩ කරන්නේ නැත්තම් පහත Video එක බලාගෙන කරන්න.)


 

දැන් කියලා දෙන්නම් Windows 64 bit os එක තියන කට්ටියට කොහොමද මේ වැඩේ කරන්නේ කියලා....

ඉස්සෙල්ලා වගේම Windows key+ R Press කරන්න. 
ඊට පස්සේ මේ link එකේ තියන path එක Run එකේ Open කියන තැනට දීලා Ok කරන්න. 

මෙන්න link එක  
http://adf.ly/ZSnXZ
දැන් වැඩේ හරි..................
(ඉහත path වැඩ කරන්නේ නැත්තම් පහත Video එක බලාගෙන කරන්න.)




 තේරෙන්නේ නැති කට්ටියට Video එකක් කරා බලාගෙන කරන්න.



 
Photo එකක් text එකක් බවට පත් කරමු

Photo එකක් text එකක් බවට පත් කරමු


Photo එකක් text එකක් බවට පත් කරමු






Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්‍රමයක්. ඒකෙදි අපිට text එක හම්බවුනේ pain text එකක් විදියටනෙ ඉතින් මේක ඊට වඩා වෙනස් මේකෙදි අපිට text එක ලැබෙන්නෙ photo එකේ තිබුනු colours එක්කමයි. ඔය උඩ දාලාතියන photo එකෙත් තියෙන්නෙ ඒ විදියට හදපු photo එකක්නෙ.

ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් තියනව site එක.


උඩින්ම තියනවනෙ
  HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.


Image file:       choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.

Characters:       මෙතනට දෙන්න  text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size:         මෙතනට font size එක දෙන්න.

Image width:    මෙතනත text එකේ පළල දෙන්න (අකුරු ගණන).

Show it in:       colour කියන එක තෝරන්න.

Background:    පසුබිමට ‍අවශ්‍ය වර්ණය දෙන්න.

Extra contrast:  මේකට yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.

Web browser:  මෙතනට  දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.

දැන් Convert! කියන button එකට click කරන්න.


දැන් text එක colours එක්කම බලාගන්න පුලුවන් දැන් text එක select කරලා copy කරගෙන කොහෙට හරි paste කරගන්න  ඉතිං ඔච්චරයි කරන්න තියෙන්නෙ.



මෙම POST එක මෙම අඩවියෙන් උපුටා ගන්නා ලදී.
නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.

නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.


නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.




නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි  ක්‍රමයක්.

 හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය මෙන්න මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න      කදිම මෘදුකාංගයක්

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න      කදිම මෘදුකාංගයක්



dfx
       

            අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි.
   
        මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක බාගත කළ හැකියි.

       මෙම මෘදුකාංග ස්ථාපනය සාමාන්‍ය පරිශි සිතු කළ හැකියි. ස්ථාපනයෙන් පසු මෘදුකාංගය විවෘත කරන්න. එය පහත පරිදි අලංකාර අතුරුමුහුණතකින් යුක්ත වෙනවා. 


mp3-accessories-dfx-audio-enhancer-11a
  
     Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්දයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්. 

      DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති සැකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද සහය දක්වනවා. 

  දවස් 30 හේ  Free දෙන DFX Audio Enhancer එක Download කරගන්න.

         
http://adf.ly/a8jJb 
     දැන් මම දෙන්නම් ජිවිත කාලේටම පුරාවටම තියාගන්න.මෙතනින් Torrent Download කරගන්න.

http://adf.ly/a8lCA

Torrent Download කරගෙන මේ විදිහට කරන්න.






        ඊට පස්සේ Finish කරන්න.
        ඊට පස්සේ     DFX Audio Enhancer open වෙයි.
       ඊට පස්සේ  Download කරපු File එක ඇතුලේ තියන Crack එක දාන්න මේ විදිහට




      crack folder එකේ තියන crack file එකේ Copy යක් අරගන්න.
      ඊට පස්සේ   (Windows 64 bit os එකක් තියනවා නම් C:\Program Files (x86)\DFX කියන තැනට දාන්න.)   (Windows 32 bit os එකක් තියනවා නම් C:\Program Files\DFX කියන තැනට දාන්න.)    Paste කරන්න. 

එච්චරයි.

දැනට මම යනවා .තවත් Software එකක් අරන් මම ආයේ එන්නම් .ඔයාලා හැමෝටද තෙරැවන් සරණයි!!!



 
  ඕනෙම OS එකක් ඕනෙම PEN එකකින් ඕගොල්ලන්ගේ පරිගණකයට install කරමු....

ඕනෙම OS එකක් ඕනෙම PEN එකකින් ඕගොල්ලන්ගේ පරිගණකයට install කරමු....

 ඕනෙම OS එකක් ඕනෙම PEN එකකින් ඕගොල්ලන්ගේ පරිගණකයට install කරමු....


     අදත් ආවා වැදගත් පෝස්ට් එකක් අරගෙන මේක නං ගොඩක් වටිනා දෙයක් කියල මට හිතෙනවා...අද මන් කියලා දෙන්න යන්නේ  ඕනෙම Window 7 ,Windows 8 එකක් ඕනෙම PEN එකකින්  පරිගණකයට install කරන විදිය ගැන...

      මේකට පොඩි Software එකක් අවශ්‍ය වෙනවා එකේ නම තමයි Windows 7 USB/DVD Tool කියන්නේ මේකෙන් අපිට ඕනෙම  Window 7 ,Windows 8  එකක් දාන්න පුළුවන්....

     මෙච්චර කල් ඔයාලා කොම්පියුටර් එක Format කරහම Bootable Device එකකට පාවිච්චි කරන්න ඇත්තෙ CD එකක්  හරි DVD එකක් හරිනේ. දැන් එහෙම ඕනේ නෑ. ඔයාට පුලුවන් ඔයාලග තියෙන Pen Drive එක Bootable Device එකක් විදිහට පාවිච්චි කරන්න. මේකෙ තියෙන වාසියක් තමයි CD එකකින් හරි DVD එකකින් හරි  OS (Operating System) එකක් Install කරන්න යන කාලයට වඩා ගොඩක් අඩුවෙන් Pen Drive එකකින් එම කාර්යය කර ගැනීමට හැකි වීමයි.





   හරි ඉතින් වෙනද වගේම මේ වැඩේ කරන්නත් පොඩි Software එකක්  Download කරගන්න ඕනේ....



http://adf.ly/aPQct

   දැන් ඉතින් වැඩේට බහිමු. ඉස්සෙල්ලාම ඔයා බාගත්ත  Windows 7 USB/DVD Tool Install කරගන්න.ඊට පස්සේ Windows 7 USB/DVD Tool Install Open කරගන්න.එතකොට ඔයාලට මේ විදිහට පෙනෙයි.






ඊලගට කරන්න තියෙන්නේ PC එකට Pen Drive එකක් ගහලා software එකේ Browse කියන තැන Click කරන්න.







ඊට පස්සේ ඔයාලග තියෙන Windows 7 හරි Windows 8 හරි Setup එකක ISO File එකක් එතනට ‍තෝරලා දෙන්න. ISO File එක ‍තෝරලා දුන්නට පස්සේ  Next කියන තැන Click කරන්න.






දැන් කරන්න තියෙන්නේ අපි හදන්න යන Backup එකේ  Media Type එක ‍තෝරගන්න එක. ඔයගොල්ලන් කැමති Type එකක් මෙතනින් තොරගන්න පුලුවන්. අපි දැන් කරන්න හැදුවේ Pen එකෙන්  Windows දාන්න නේ. එක නිසා මම මෙතනිදි තොර ගන්නේ  USB device කියන Type එක. DVD එකකින්  Windows දාන්න කැමති අය  DVD කියන Type එක Click කරන්න.







දැන් කරන්න තියෙන්නේ  Pen එක Machine එකට ගහලා  Begin Copying කියන තැන Click කරන්න.





හරි ඊට පස්සෙ මෙහෙම Bar එකක් එයි.. ඊලගට ඒ  Bar එකේ 100% complete උනහම අන්තිමට මෙහෙම වැටෙයි.....




දැන් ඉතින් මැෂින් එ‍කේ  Boot Menu එකට ගිහින් ඔයාගේ Pen එක තෝරලා Enter පාරක් දෙන්නකෝ  Windows Install වෙයි...එහෙනං මම ආයෙත් නියම Post එකක් අරගෙන එන්නම්.......

තමන්ගේම Social Network එකක් හාදා ගන්න...

තමන්ගේම Social Network එකක් හාදා ගන්න...

තමන්ගේම Social Network එකක් හාදා ගන්න...

 

තමන්ටම කියල Social Network එකක් හදා ගන්න කැමතිද? 
එහෙනම් මෙන්න තියනවා එකට හරියන Site එකක්..මේ Site එකේ තමන් කැමති මාතෘකාවක් තෝරාගෙන , ඊට කැමති වෙනත් අය සමග සම්බන්ධවී  අදහස් හුවමාරැ කර ගැනිමට අවශ්‍ය වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනිමට මෙම වෙබ් අඩවිය පහසුකම් සලසා දී ඇත.

           මෙන්න LINK එක... 

 

 

Photo එකක් Oil PAint එකක් කරමු...

Photo එකක් Oil PAint එකක් කරමු...


Photo එකක් Oil PAint එකක් කරමු...




ඔයා කැමති Photos එකක් තෝරගන්න.



ඊට පස්සේ Layer එකේ Dublicate Layer එකක් හදාගන්න.Layer එක උඩ Right Click කරලා හදාගන්න.



ඊට පස්සේ Backgrund Copy එක Click කරන්න.

ඊට පස්සේ Filter -> Oil Paint කියන Path Select කරන්න.



ඊට පස්සේ ඔයාට කැමති විදිහට Brush වල  Stylization , Cleanliness ,Scale , Bristle Detail  න් ටිකයි Lighting වල Angular Direction , Shine න් ටිකයි දෙන්න.



උදාරණයක් විදිහට මේ ටික දෙන්න.

Stylization                 10
Cleanliness                9.15
Scale                          8.61
Bristle Detail            8.75
Angular Direction    64.8
Shine                          0.5


ඊට පස්සේ Ok කරන්න.

Edit කිරිමට පෙර                                                            Edit කිරිමෙන් පසු

එච්චරයි.

Comment එකක් දාලා  Like දාන්න හොදේ....
Quick Message
Press Esc to close
Copyright © 2013 All Tuff All Right Reserved